BREAKING NEWS
Search

දිනකට ලක්‍ෂ එකොලොස්දාහක් විදෙස් ණයවල පොලිය ගෙවන්න තියෙනවා.

29

මෙරට විදේශීය ණයවල පොලිය ලෙස දිනකට රුපියල් ලක්ෂ එකොළොස් දහසක් ගෙවීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

පසුගිය වසර දෙකක කාලයේදී විදේශ ණයවල පොලිය ලෙස බිලියන 2.856ක් ගෙවීමට තිබූ බවද හෙතෙම පෙන්වා දෙයි.

එනම් දවසකට විදේශීය ණයවල පොලිය ලෙස ලක්ෂ එකොළොස් දහසක් ගෙවිය යුතුව ඇතැයිද හෙතෙම කියා සිටී.

ජාතික ජන බලවේගය මහමැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටි යේය.

ඒ ආකාරයට මෙරට විදේශ ණය සදහා වාර්ෂික පොලිය රුපියල් බිලියන 401කි. (11000x100000x365 = 401,500,000,000)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *