BREAKING NEWS
Search

ලොව කිසි කෙනෙකුට නැති පිළිගැනීමක් ලබා දී ජනපති අනුරව ඉන්දියාව පිළිගනී..!

186

ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාශ්ඨපති භවන් හිදී අද පෙරවරුවේ පැවැත්වින.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපති මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් උත්සවයට සහභාගී වූ ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පිළිගත්තේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *