පසුගිය දිනවල සමාජ ජාලා වල කතාබහට ලක්වුණු ගීතයක් තමයි රිද්මාල් විසින් ගායනා කල ” පුරාණේ ” ගීතය. එහෙත් මෙම ගීතයේ අයිතිකරු ඔහුගේ අවසරයකින් තොරව මෙය ගායනා කර ඇති බැවින් මෙය ඉක්මනින් අන්තර්ජාලයෙන් අයින් කරගත යුතු බවට , නැතිනම් නීතිමාර්ගයෙන් ක්‍රියාමාර්ග ගන්න බවත් ඔහු විසින් පවසා තිබෙනවා.

Previous Post2024 වසරේ පලමු පිල් මාරුව - ෂාන් පනී…
Next Postඅතීතය වෙනස් කර අනාගතයට අභියෝග කල චිත්රපට අධ්යක්ෂකවරයා.






