BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කරනවා.. එය මාධ්‍ය මර්ධනයක් නොවේ..

409

අනෙක් සියළුම ක්ෂේත්‍රයන් සඳහා මෙන්ම මාධ්‍ය සඳහාද යම් පාලනයක් නියාමනයක් අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඒ කිසිසේත්ම මාධ්‍ය මර්ධනයක් නොවන බවද ඔහු කියා සිටී.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග සාකච්චා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පැවසුවේය.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සඳහා යම් යම් නියාමන කටයුතු සිදුකිරීම අවශ්‍ය බවත් ලෝකයද එවන් ක්‍රමවේද භාවිතා වන බවද හෙතෙම ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ උත්සව සභාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *