BREAKING NEWS
Search

ජනාධිපතිගේ සන්ධානයට SJB පිරිසක් – දැනටමත් හයක් එලියේ..!

25

එළඹෙන 16 වෙනදා සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවලින් පිරිසක් පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනාධිපති අධක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් පවසයි.

දැනටමත් සමගි ජන බලවේගය සමග කටයුතු නොකරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණ දැනටමත් ස්වාධීන ලෙස කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

නාම යෝජනා භාරදීමෙන් පසුව ජනාධිපතිවරයාට සහාය පල කරන නව සන්ධානය බිහිකරන බවද ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *