ඒ ආදර කතාව දැන් තවත් ලස්සනයි.. මතක පිටු අතර වසර ගණනක් ගෙවා දැමූ මේනක – නෙහාරා ආදර අන්දරය..

874

 

 

ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් සුන්දර යුවළක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පසුගිය දිනක සිය විවාහ සංවත්සරය සමරා තිබුණා.

වසර 12ක් පුරා ඔවුන් දෙදෙනා ගොඩනගාගත් මේ සුන්දර කැදැල්ලට රසික රසිකාවියන් සැමගේ ආශිර්වාදය හිමිව තිබීමත් විශේෂ කාරණයක් වුණා.

ඔවුන් නිතරම සමාජ මාධ්‍ය හරහා තම පවුලේ සුන්දර අවස්ථාවන් රසිකයන් සමඟ බෙදාගන්නවා.

ඒ දෙන්නා ඔවුන්ට විශේෂ වුණු මේ දවසේදීත් සිය සමාජමාධ්‍ය පිටු අතරට ඒ ගැන එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

විදෙස් රටක ජීවත් වුණත් තවමත් රසිකයින් අතර ඉන්න මොවුන් දෙදෙනාට අපිත් හදවතින්ම සුබපතමු..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!