යුරෝපයේ උසම කඳු මුදුන Mount Elbrus තරණය කල ලොව ලාබාලතම පුද්ගලයා වන පන්ජාබ්හි හය හැවිරිදි Teghbir Singh.
මේ වගේ පොඩි එකෙක් මෙහෙම කඳු නගින්වා කියන්නේ, මේ අපේ එක වසරේ දෙක වසරේ පොඩි එකෙක්.
යුරෝපයේ උසම කඳු මුදුන වන රුසියාවේ පිහිටි මීටර් 5642 ක් උස Mount Elbrus නගින්න
පන්ජාබ්හි හය හැවිරිදි Teghbir Singh ට පුලුවන් වුනා. ඒ එසේ කල ලාබාලතම පුද්ගලයා බවට පත් වෙමින්.
මීට පෙර ඔහු අවුරුදු 5 දී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් වල මීටර් 5364ක් උස Everest Base Camp එක ගියා. ඒ වගේම ගිය අගෝස්තු වල ඔහු අප්‍රිකාවේ උසම කඳු මුදුන වන මීටර් 5895ක් උස කිලිමන්ජාරෝ Summit කරපු ලාබාලතම ආසියානුවා බවට පත් වුනා.
දැනය ඔහු Seven Summit කදු වලින් කඳු දෙකක් Summit කරලා තියෙන්නේ. ( Seven Summit කඳු කියන්නේ මහද්දීප හතේ උසම කඳු හත)
මේකා දෙක වසරේ පොඩි එකෙක්, දැනටම වැඩ්ඩෙක් තමයි…
ඉස්සරහට……?