BREAKING NEWS
Search

දැන් ඇයට කොහොමද? ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

2089

 

රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට මුහුණ පා දී තිබුණේ මීට සති කිහිපයකට පෙර.

ඒ, මහව ප්‍රදේශයේ රූගත කිරීමකට යන අතතුරදී.

කුරුණෑගල මහ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපි මීට පෙරත් ඔබව දැනුවත් කළා.

ඉතින් ඇයගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *