BREAKING NEWS
Search

පාස්කු සිදුවීම යලිත් කරලියට… දින නියම වෙයි !

1036

පසුගිය 2019 වසරේ අප්‍රේල් (21) වැනි දින පුද්ගලයින් විශාල පිරිසකට ජීවිත අහිමි කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන මස (09) වන බදාදා පැවැත්වීමට නියමිතය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මීට පෙර දින දෙකක් පැවැත්විණ.

asian mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *