BREAKING NEWS
Search

ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ ‘පික් පොකට්’ න්‍යාය

784

 

ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ “පික් පොකට් න්‍යාය” බවත්, පික් පොකට්කරුම “අන්න හොරෙක්!” යැයි කෑ ගසමින් දිව යන ආකාරයට ඔවුන් ජනතාව මුලා කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද පික් පොකට් න්‍යායට අනුවම කටයුතු කරමින් සිටින බවයි.

“ශ්‍රමදානයක් කරනවා, අලුත් පරම්පරාව ගේනවා කියලා ‘159ක්’ ගෙනාවා. දැන් බලන්න, ලූනු ගෙඩිය පවා මැනලා ගන්න තැනට ඇවිත්. System Change එක නම් දැන් හොඳටම වෙලා තියෙනවා,” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

asian mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *