BREAKING NEWS
Search

ගංවතුර එක්ක එළියට ආපු කාශ්‍යප රජ්ජුරුවන්ගේ වැඩ කිඩ ටික… වැස්සට යළි සක්‍රීය වුණ සිගීරියේ ජල මල්…

1014

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්.

පසුගියදා ඇති වුණු මහ වැස්සත් එක්ක සීගිරියේ ජල මල් පද්ධතිය නැවත ක්‍රියාත්මක වෙලා.

එය නිර්මාණය කළ කාශ්‍යප රජුගේ අසමසම ඉංජිනේරු විද්‍යාව නැවතත් ලෝකයේ අවධානයට ලක් වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *