BREAKING NEWS
Search

චාමර සම්පත් අත්අඩංගුවට අරන් තියෙන්නේ මෙන්න මේ නිසයි. ඉස්සරහට වෙන්න යන වැඩේ මෙන්න.

213

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අල්ලස් හා දූෂණය සිද්ධි තුනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *