BREAKING NEWS
Search

පිරිවැටුම රුපියල් බිලියන 8.27 – කොළඹ කොටස් අද වාර්තාවක

24

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500.44ක් ලෙස දැක්වින.

ඒ අනුව අද දිනයේදී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත.

අද දින පිරිවැටුම රුපියල් බිලියන 8.27කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *