BREAKING NEWS
Search

ඉෂාරා නේපාලයේදී ඇල්ලූ අවස්ථාවේ නොදුටු දර්ශන (Video)

4397

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට නිකුත් කර තිබේ.
රටේ මහත් අවධානයක් යොමු වූ මෙම වෙඩි තැබීමෙන් ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට අදාළව ඉෂාරා සෙව්වන්දිට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි. නිකුත් කර ඇති වීඩියෝ දර්ශන මගින් ඇයව අත්අඩංගුවට ගන්නා ආකාරය නිරූපණය වේ.

Gossip Lanka news.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!