BREAKING NEWS
Search

අදානි ඉවත්ව යාම යනු ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව අතහැරීමයි..! – රනිල්

34

අදානි සමාගම ශ්‍රී ලංකාවේ සුලං විදුලි ව්‍යාපෘති අත් අතහැර දැමීම හරහා සංඥා කර ඇත්තේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අතහැරි බව යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

ඒ නොව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවීමේ ඉඩක් ඇති බවද ඒ මහතා සඳහන් කර තිබේ.

ඉන්දීය අදානි සමාගම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය අතහැර මෙරටින් පිටවීමත් සමඟ රජය නැවතත් ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදාන කටයුතු සූදානම් කරමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *