BREAKING NEWS
Search

SJB + UNP හවුල් කතා ඉවරයි – සජිත් ජනාධිපති කරවන්න සජබෙ දිස්ත්‍රික් නායකයන්ව පත් කරයි

33

සමගි ජන බලවේගය විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු සැකසීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අපේක්ෂක ලැයිස්තු සැකසීමට සියලුම දිස්ත්‍රික් වලට නාම යෝජනා මණ්ඩල පත් කර ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව තරඟ වදින සාකච්ඡා මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

නමුත් එම එම සාකච්ඡා වල අවසන් එකඟතාවයකට පැමිණීමට පෙරාතුව මෙසේ නාම යෝජනා මණ්ඩලය පත් කිරීම විශේෂත්වයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *