අපි දින්නම හොද අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් ගේනවා..

264

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මෙරටට පින්ලන්තයේ හෝ එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නොගැලපෙන බවත් පැවසූ ඒ මහතා ලෝකය පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදිය යුතු බවත් පැවසීය.

2005-2015 අතර කාලය තුළ ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් රටේ සැම ක්‍ෂේත්‍රයකම විශාල දියුණුවක් ඇතිවූ බවත් ඒ මහතා පැවසීය.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!