ඔහු හරිම නිහඬ චරිතයක්.
ඒ වුණාට පවුලෙන් ලද ආභාෂය නිසාම අද බොහෝ දෙනෙක් ඔහුව හඳුනාගන්නේ ගායකයෙක් විදිහට..
කා ගැනද මේ කතාව. ඔහු නමින් ශේන් අධිකාරි, රටක් හඳුනන ගායන පවුලක තවත් එක් සාමාජිකයෙක්.
ශේන්ට අද දවස විශේෂ වෙන්නේ ඇයි? ඒ අද තමයි ඔහුගේ උපන්දිනය. ඉතින් ඒ ආදරණීය දවස වෙනුවෙන් ඔහුට එක්කළ සුබපැතුම මෙන්න.
Source – Hiru Gossip








