අලුත් අවුරුද්ද පෙර දින 4 තුළදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇත.
අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට ගම්බිම් බලා යාම සඳහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගෙන තිබේ.
අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇත.