BREAKING NEWS
Search

ඇමරිකා අභියාචනාධිකරණය ට‍්‍රම්ප්ගේ බදු යලි සක‍්‍රීය කරයි – වෙලද අධිකරණ තීන්දුව අත්හිටුවයි..!

1627

ඇමරිකානු අභියාචනාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි බලාත්මක කිරීමට නියෝග කර ඇත.

ඒ මෑන්හැටන් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් තීරබදු සඳහා පැනවූ නියෝග අත්හිටුවමිනි.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනය අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *