BREAKING NEWS
Search

ඉතිහාසයේ මුල් වරට කතරගම දේවාලයේ ආදායම ප‍්‍රසිද්ද කරයි..!

29

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තාවක් ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධ කර තිබේ.

2024 ජනවාරි පලවෙනිදා සිට ජූනි 03 වන දා දක්වා සය මසක ආදායම් වියදම් වාර්තාව මෙසේ ඉදිරිපත් කර ඇත.

දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ශාන් ගුණසේකර මහතා විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත මෙම වාර්තා භාරදී ඇත.

සියලු බැතිමතුන්ගේ දැනගැනීම පිණිස මෙම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළ බවත් ඒ පිළිබඳව වැඩදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය අයකු වෙත්නම් දේවාලයේ බස්නායක නිලමේ හෝ ඝනකාධිකාරී විමසන ලෙසත් දන්වා සිටියි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *