BREAKING NEWS
Search

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක්..?

91

අමාත්‍ය මණ්ඩලය සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉහළ බලධාරීන් විසින් පවත්වා ඇති බවද පැවසෙයි.

විවිධ ජන ප්‍රජාවන්, පලාත්වල විශේෂතා නියෝජනය වන ආකාරයෙන් අමාත්‍ය දුර ලබාදිය යුතු බවටද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

එම සංශෝධනයක් සිදු කරන දිනයක් මෙතෙක් තීරණය කර නැතත් කැබිනට් මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාවය දැඩිව අවධානය කෙරී ඇත.

මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු ආසන්න දිනකදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *