BREAKING NEWS
Search

ඉන්ධන පෝලිම් යලිත්.. හේතුව මෙන්න…

25

ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් කිසිදු කලබලයක් යක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

තෙල් සංස්ථාව හා ඉන්දීය සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවද හෙතෙම කියා සිටී.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත මේ දිනවල පවතින තත්වය ඇති වී තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියි.

ඒ අනුව නිසි ලෙස තෙල් තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය ගැන සමාලෝචනය කර අත්හිටුවන ලෙස ද තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් පල කරමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *