Home Objective
Objective
“අපේ රට” මාධ්‍ය ජාලයේ ප්‍රධාන අරමුණු පහත පරිදි වේ.
වේගවත් හා නිවැරදි පුවත් සැපයීම.|
සත්‍යතා පරීක්ෂා කළ ( Fact-checked) පුවත් ප්‍රකාශනය
සමාජ මාධ්‍ය ඔස්සේ යුක්තිය සහ සාධරණත්වය පිළිබඳව ජනතා ආකර්ශනය යොමු කරවීම.
දේශීය හා ජාත්‍යන්තර පුවත් පිළිබඳ සම්පූර්ණ ආවරණය.
සමාජ, ආර්ථික හා දේශපාලන ගැටළු පිළිබඳ විශ්ලේෂණාත්මක ලිපි ඉදිරිපත් කිරීම.
තරුණ පරපුරට හා සිංහල පාඨකයින්ට ගැළපෙන නවීන අන්තර්ගත නිර්මාණය.




