BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස නිර්දේශිත නම් අතර ජොනතන් ට්‍රොට් ඉදිරියෙන්

993

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස නිර්දේශිත නම් අතර හිටපු ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රිඩකයෙක් වූ ජොනතන් ට්‍රොට්, දීර්ඝ කාලයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර පසුගියදා ඉන් ඉවත්ව තිබෙනවා.

 

ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් නව මගකට යොමු කළ අයෙකු ලෙසයි ජොනතන් ට්‍රොට් සැලකෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!