BREAKING NEWS
Search

“ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ..!” ආදරණීය සොයුරිය වෙනුවෙන් විශේෂ පැතුමක් එක්කළ ඇය

196

මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් ලස්සන සහෝදර බැඳීමක් ගැන කතාවක්.

ඉරෝෂා පෙරේරා වගේම නිරෝෂා පෙරේරා කියන්නේ ආදරණීය සහෝදරියන් දෙදෙනෙක්.

ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන විශේෂ දවසක් වෙනුවෙන් මෙන්න මේ විදිහට නිරෝෂා තමගේ සහෝදරියට සුබපැතුමක් එක්කරලා තිබුණා.

“ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ!
HAPPY BIRTHDAY Choootzzz!!!
You’re more than just my sister; you’re my best friend, my confidante, and my partner in crime.
Cheers to the sister who can make any moment memorable.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!