BREAKING NEWS
Search

රසිකයින් සිනහ සයුරක ගිල්වූ ඔහුත් අද රෝහලේ.. ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

611
මේ කියන්න යන්නේ බොහෝ දෙනා කණගාටුවට පත් කරන ඔහු ගැන ඇසෙන සංවේදී පුවතක්..

 

ජනප්‍රිය  රංගන ශිල්පී  සමන් අල්මේදා, මේ කතාව ඇසෙන්නේ ඔහු ගැනයි.

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත මේ ප්‍රවීණ රංගන ශිල්පියා මේ වන විට පවතින්නේ අසනීප තත්වයේ බව දැනගන්නට ලැබෙනවා.

දැඩි ලෙස රෝගාතුරව සිටින ඔහු මේ වන විට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.. ගොඩක් අය මෙයාව අදුරන්නෙ නෑ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!