කැන්ඩා කෝටිපතිනියක් වූ ඇය ඇගේ ව්‍යායාම පුහුණුකරු විදිහට සුප්‍රසිද්ධ ජොනී සින්ස්ව මිලට ගනී !

32358

 

2026 ෆිට්නස් වෙනුවෙන් කැනේඩියානු කෝටිපතිනියකගෙන් ඩොලර් මිලියන 5ක “පට්ට” ඉන්වෙස්ට්මන්ට් එකක්!

තමන්ගේ සෞඛ්‍යය ගැන හරිම සීරියස් විදියට හිතන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉන්න සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, අලුත් අවුරුද්දේ තමන්ගේ පෞද්ගලික ජිම් ට්‍රේනර් (Personal Trainer) විදියට ලෝක ප්‍රසිද්ධ ජොනී සින්ස්ව (Johnny Sins) තෝරාගෙන තියෙනවා. මේ වෙනුවෙන් ඇය වැය කරලා තියෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5ක්!

මෙන්න ඇගේ Instagram එකේ තිබුණ විස්තර:

🔹 ඇයි ජොනී සින්ස්?: “මගේ 2026 අධිෂ්ඨානය තමයි උපරිමයෙන් ෆිට් වෙන එක. ඉතින් මට ඕන වුණේ මාව ලෙහෙසියෙන් අතහරින්නේ නැති, මට හොඳට ‘පුෂ්’ එකක් දෙන්න පුළුවන් ට්‍රේනර් කෙනෙක්. ජොනී කියන්නේ ඒ වැඩේට නියම මිනිහා!” කියලා ඇය පවසනවා.
🔹 දැඩි කැපවීම: සාමාන්‍ය ජිම් ට්‍රේනර්ලා එක්ක වැඩ කරලා ප්‍රතිඵල මදි නිසා, ඇය තීරණය කරලා තියෙනවා මේ පාර “All-in” යන්න. ඇගේ පෞද්ගලික ජිම් එකේ ජොනී යටතේ කරන ඉතාම කටුක ව්‍යායාම (HIIT, Deadlifts) කරන වීඩියෝ සහ ඡායාරූප දැන් Social Media වල වයිරල් වෙනවා.
🔹 උපරිම මහන්සිය: “මෙයා මට පොඩ්ඩක්වත් බුරුලක් දෙන්නේ නැහැ. මම දාඩියෙන් පෙඟෙනකම්ම වැඩ ගන්නවා” කියලා ඇය තමන්ගේ ජිම් සෙල්ෆි පෝස්ට් කරමින් කියලා තියෙනවා.
🔹 සමාජ මාධ්‍ය කැළඹෙයි: මේක දැකපු අය පවසන්නේ මේක තමයි ලෝකේ මිල අධිකම සහ “පට්ටම” ෆිට්නස් හැක් එක කියලා. සාමාන්‍ය ජිම් මෙම්බර්ෂිප් එකක් වෙනුවට ලෝක මට්ටමේ ට්‍රේනර් කෙනෙක්ව මිලියන ගණන් දීලා ගත්ත එක ගැන දැන් හැමෝම කතා වෙනවා.

Johnny Sins staying in shape for his work.

කොහොම වුණත්, 2026 අවුරුද්ද ඇය පටන් අරන් තියෙන්නේ හිතාගන්න බැරි තරම් ශක්තිමත් විදියටයි. ඉදිරියට තමන්ගේ කෑම බීම සහ ව්‍යායාම ගැන දිගටම Update දෙනවා කියලත් ඇය පොරොන්දු වෙලා තියෙනවා.

උපුටාගැනීමකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!