BREAKING NEWS
Search

කතානායකමට පෝලිමක් ලෑස්තියි…!

33

පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී ඇති කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තාවේ.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලපත්ති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි යන මහත්වරුන් එසේ යෝජනා වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් දැනට ගෙන නැති අතර ඉදිරි දින කිහිපයේදී ගැන තීන්දුවක් ගැනෙනු ඇත.

එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී නවකතානායක පත් කිරීමට පළමුව කටයුතු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *