BREAKING NEWS
Search

ලගදි එයත් එක්ක අතිනත ගත්ත සුපිරි ක්‍රිකට් තරුවත් ජයටම අවුරුදු සමරලා…

41

දෙන්නාගේ ජීවිතයට මේ උදාවුණේ විශේෂම අලුත් අවුරුද්දක් කියන්න පුළුවන්…

මොකද මේ ඒ දෙන්නාගේ විවාහයෙන් දින කිහිපයකට පස්සේ උදා වුණු විශේෂ දවසක්.. දිමුත් කරුණාරත්න වගේම ඉනාමි යුවල මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..

ඔන්න ඒ දෙන්නා මේ වගේ ලස්සනය අලුත් අවුරුද්ද සමරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මොන තරම් නම් ලස්සනද කියලා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *