BREAKING NEWS
Search

පරණ මතක ගොඩක් මැදින් චන්න – ගයාත්‍රී ”දුආෂාගේ” උපන්දිනය සමරපු හැටි..!

36

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ මේ ලෝකෙ කාටවත් මිල කරන්න බැරි සම කරන්න බැරි පදවියක් දරන දෙන්නෙක්…

දරුවෙක් ලොකු වෙනකං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඕනෑ තරම් මවුපියන් අපේ සමාජය දැකගන්න පුළුවන්..

ඉතින් ඒ දෙන්නගේ චූටි දියණියටත් දැන් වයස අවුරුදු 18 ක්.. ගයත්‍රි – චන්න කැදැල්ලේ බඩ පිස්සිය වුණු දුආශා ගැන තමයි මේ කතාව කියන්න යන්නේ..

ඇගේ උපන්දිනයත් ගොඩක් ආදරණීය විදිහට සමරන්න ගයත්‍රි වගේම චන්නත් වග බලාගෙන..

පරණ මතක ගොඩක් එක්ක  මුහුණු පොතේ පිටු අතර නැවත නැවතත් මතකය අවුස්සන ගමන්, ආදරණීය දුආශාගේ මෙදා සැරේ උපන්දිනය සමරපු ආකාරය දැකගන්න ඔබ කැමතියිද..?

මෙන්න බලන්නකෝ අම්මයි තාත්තයි එක්ක එකතුවෙලා ඇයගේ  උපන්දිනය කොහොමද සමරලා තිබුනේ කියලා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *