“මේ තරම් ඉක්මණින් මේ පොලිමර් බෝතල වලට බාර දෙන්නට සිතුවෙ නැත.. මගේ ගමන..” – නන්දන ගුණතිලකගේ අවසන් සංවේදී ෆේස්බුක් සටහන

2243

 

 

මේ කියන්න යන්නේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අවසන් වරට මුහුණු පොතේ තබපු සංවේදී සටහනක් පිළිබදව.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය යන විට 63 වියේ පසුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණි.

එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත්විය.

මේ ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන විට මුහුණු පොතට එක්කළ සටහනක්..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!