BREAKING NEWS
Search

අපි අමෙරිකාවෙන් ඉල්ලීම කරපු නිසා දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා – කාලකණ්ණි බලන් හිටියෙ ඒකට..!- ඇමති චතුරංග (Video)

39

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවන ලද 44% තීරු බද්ද දින අනූවක කාලයක් කල් දමා ඇත්තේ ආණ්ඩුව විසින් කරන ද ඉල්ලීමට බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

“ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක හිටියා ගිය සතියේ. හොඳ ජවයකින් ගිය සතියේ නැගිට්ටා. ඇයි ඒ? ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා ඇඟළුම් කම්හල් ටික යයි කියලා. කාලකන්නි බලං හිටියේ. ඒකට අවශ්‍ය කරන ඉල්ලීම අපි කරලා තිබ්බා. ඒ නිසා අපට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා සාකච්ඡාවට”

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *