මෙම මාසය (ජනවාරි) තුළ ලාෆ් ගෑස් මිළ රුපියල් 150කින් ඉහළ දමා ඇත. එහෙත් ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව කියයි.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගමේ ප්‍රකාශයෙකු පැවසීය.
ඒ අනුව ලාෆ් ගෑස් 12.5 සිලින්ඩරයක මිළ රුපියල් 4250කි.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුග 1482කි.







