ඊයේ තරගයේ නිහඬ වීරයෙක්..

422

 

Last Over එකට ලකුණු 20ක් ගහන්න තිබ්බා..
පලවෙනි බෝලෙන්ම කඩුල්ලක් ගත්තා..

ඊට පස්සේ පිට පිට වයිඩ් පන්දු කිහිපයක් ගියත් ප්ලෑන් එක වෙනස් කරේ නැ… ඒ වෙලාවේ සිටුවේශන් එක අනුව කරන්න ඕනි වුනේ බවුන්ඩ්‍රියක් නැතුව පන්දු ටික යවන්න..!

වයිඩ් පන්දු 4ක් ගියත් වැඩේ සාර්ථකයි!
අන්තිමට එක බවුන්ඩ්‍රියක් නැතුව Last Over එක බැස්සුවා.

එශාන් මාලිංග ❤️
එයාගේ ෆෝමැට් එකේ එයා වැඩ්ඩෙක්…!

✍ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!