BREAKING NEWS
Search

නදීමාල් පෙරේරාට පහර දේ – තුවාල වී රෝහලේ…!

33

ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය සඳහන් කරන බවට ලංකා සී නිව්ස් වෙබ් අඩවිය දක්වා ඇත.

ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ අවස්ථාවේදී මෙම පහර දීම සිදුව ඇත.

පහරදීම නිසා තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට එහි දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් එහි වැඩි දුරටත් දකවා ඇත.

හිත හොඳ දක්ෂ කලාකරුවෙක් වෙන නදිමාල් පෙරේරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !!!

 

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *