BREAKING NEWS
Search

ජේෂ්ඨ ගායන ශිල්පී ඉෂාක් බෙග්ගේ සැත්කමට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් දෙන්න ජනාධිපති අනුර තීරණය කරයි

2273

ගායන ශිල්පි ඉෂාක් බෙග් මහතාගේ සැත්කම සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ සදහා වන චෙක්පත අද දිනයේදී ලබා දීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *