BREAKING NEWS
Search

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..!

40

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බවට වාර්තා පල වෙයි.

සමාජ ජාලවල එම වාර්තා පලව ඇතත් මෙතෙක් නිල වශයෙන් ඒ ගැන තහවුරු කර නැත.

සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාද මේ පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

රමාල්
රමාල් සිරිවර්ධන
අපේ ගමේ , යක්කල
ඒත් මම පුද්ගලිකව දන්නෙ නෑ
අපි හම්බ වෙලා තියෙන්නෙ උත්සව වලදි
මම පන්දාහක් දීල සුභ පතල එන
අවුරුදු උත්සව , දන්සැල් වලට
රමාල් මාලිමාව නියෝජනය කරල
ලක්ෂයක් විතර දීල යනව
රමාල් මාලිමාවෙන් නගර සභාවට නාමයෝජනා දීල හිටිය කෙනෙක් , එයා නගරසභා ලයිස්තුවෙන් ඉල්ලා අස්වුනේ , සුපුරුදු ලංගමට යන්න
තමන්ට ඕනෙ විදිහට වැඩ නැත්නම් යන්න කියල
රමාල්ට ඇමතිතුමා නොකිය කියල
රමාල් යන්න ගිහින්
වවුලගේ මගුලට ගියානම්
එල්ලිලා ඉන්න හිත හදාගන්න බැරි හුග දෙනෙක්ට අත්වෙන්න නියමිත ඉරණම ඕක තමා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *