BREAKING NEWS
Search

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුගදිවියට

640

ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා, වන ධාවන ශූර යුපුන් අබේකෝන් යුගදිවියට පිවිස තිබේ.

ඊයේ(18) රාත්‍රියේ කොච්චිකඩේ පිහිටි සූරිය රිසෝට් හි දී විවාහ මංගල උත්සවය පැවැත්විණි.

යුපුන්ගේ අතගත් මනාලියෙ නමින් සාරා මරියදාසන් වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!