BREAKING NEWS
Search

දොරමඩලාවෙන් රටම දැනුමෙන් පෝෂණය කල සූරියප්පෙරුම දිවි සැරිය නිම කරයි..!

37

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන විට 96 හැවිරිදි වියේ පසුවිය.

දේශපාලන විචාරකයෙකු, ලේඛකයෙකුද වූ සූරියප්පෙරුම මහතා හිටපු විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු ද වෙයි.

ඒ මහතා ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වූ අතර එම වැඩසටහන් ඔස්සේ සමා÷ජය දැනු÷මෙන් පෝෂ÷ණය කලේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *