BREAKING NEWS
Search

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වෙන අලුත්ම දැවැන්තයා අහස හැඩ කලේ මෙහෙමයි

517

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන A330 – 200 එයාර්බස් යානය අද (04) දිවයිනට පැමිණෙනවා.

ඒ අනුව අද උදෑසන එය ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතින අතර අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කරන බවයි සඳහන් වෙන්නේ.

කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කරන අතර, පසුව කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙන යානය ගොඩබෑමට පෙර ගුවන් තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *