රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි ! ට්‍රම්ප්ගෙන් තවත් දැඩි තීරණයක්..!

4333

 

ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය.

මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි

උපුටාගැනීම – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!