BREAKING NEWS
Search

වේයන්ගොඩ නිධන් හෑරීම ගැන රජයේ නිල මතය මෙන්න..! (වීඩියෝ)

24

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන ආසන්නයේ ආන්දෝලනයට ලක්වූ කැනීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවයි.

එම ස්ථානයේ නිධානයක් නැති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණු බවත් පැවසු ඔහු එම ස්ථානයේ නිධන් ඇතැයි කණ්ඩායම් කිහිපයක් කැණීම් කටයුතු කිරීම හේතුවෙන් මෙම කැනීම සිදුකරන්නට ඇති බවද ඔහු කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශ හමුවේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *