BREAKING NEWS
Search

පරණ කබල්වලට වඩා අඩුවට අලුත්ම වාහන ලංකාවට – 18% වැට් එකත් ඇඩ් කලාම එන ගණන් මෙන්න..!

129

ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි පෙළක් හඳුන්වාදී ඇත.

වැට් එකතු කර මිල ගණන් සකස් කිරීම විකුම් හර්ෂණ විසින් සිදුකර ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *