BREAKING NEWS
Search

ඉරාන – ඊශ්‍රායල ගැටම ගැන සාකච්ඡා කරන්න දුන්නෑ කියලා සජබ මන්තීවරු කිහිපදෙනෙක් සභා ගර්භයෙන් පිටව ගිහිල්ලා…

1601

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *