BREAKING NEWS
Search

ෂෙහාන් ජයසූරිය අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට ෂෙහාන් ජයසූරිය අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට

601

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ.

ෂෙහාන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 12ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර ඉනිම 10කදී එක්දින ලකුණු 195ක් රැස්කර ඇත.

විස්සයි20 ජාත්‍යන්තර ලකුණු 241ක් ඉනිම 16කදී ලබාගෙන ඇති බව සඳහන්ය.

පළමු පෙළ තරග 87කදී, ෂෙහාන් ඉනිම 145කදී ශතක 13ක් සහ අර්ධ ශතක 32ක් රැස්කරගෙන තිබේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!