BREAKING NEWS
Search

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකට එකතු වෙයි

1189

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *